Title: Wasthu Cal - වාස්තු වර්ග ගණකය App ID: wasthu.varga Version: 1.1 Operating System: 8.0 Version code: 2 බොහොමයක් නිවාසවල වැසියන් අනේකවිධ දුක් කම්කොටළු සහිත ජිවිත ගත කිරීමට වස්තු දෝෂ ප්‍රමුක වෙයි. එයින්ද වඩාත් ප්‍රමුක නිවසක වර්ගය සහ පොරොන්දම් ගැලපීම නිවැරදි කරගැනීම ඔබගේ නිවසේ බොහොමයක් ප්‍රශ්න වලට විසඳුමක් වනු ඇත. මෙම මෙවලම මගින් ඔබගේ නිවසේ වර්ගය නිවැරදිද යන්න පරික්ෂා කිරීමට සහ වර්ග පොරොන්දම ගණනය කර ගැනීමට භාවිතා කල හැකිය. තවදුරටත් ඔබගේ නිවසේ පොරොන්දම් පත්‍රය අනුව ඔබගේ ජන්ම නැකතට අනුකුල ඉතා නිරවද්‍ය වර්ගඵලය ගණනය කිරීමට සහ නිවැරදි කරගැනීමට අවශ්‍ය ගණනයන්ද මෙහි අන්තර්ගත වේ. Wasthu defects lead many homeowners to live miserable lives. the main factor of living a Happy life is correcting Varga Porondam in your house and placing it in correct square area. This tool can be used to check if your home type is correct and to calculate the Wasthu Varga porondama. It also includes tools to calculate the most effective area giving best results to the homeowners. whether you are an existing homeo...